Jump to content

Wn/si/මුල් පිටුව

From Wikimedia Incubator
< Wn‎ | si
Wn > si > මුල් පිටුව

Purge Server Cache

මෙය තවමත් නිල Wikinews වෙබ් අඩවියක් නොවේ, සංවර්ධන අදියරේ පවතින්නකි. ඉක්මනින් නිල අඩවියක් Mediawiki වෙතින් ලබාගැනීමට මෙම අඩවිය සංවර්ධනය කර දායක වන්න.


නව පුවතකින් දායක වන්න

විකිපුවත්

වර්ෂ 2024ක් වූ සැප්තැම්බර් මස
19 වන බ්‍රහස්පතින්දා විකිපුවත්.

Wikimedia Incubator Introduction Page.

නිදහස් පුවත් මූලාශ්‍රය.

Requests for Wikinews Sinhala in Wikimedia Metawiki


ප්‍රධාන පුවත්



wn/si/මුරලි ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට
මුරලි ලොව හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලොව හොඳම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම තේරීමට ක්‍රිකට් ලෝලීන් අතර පැවැත්වූ සමීක්ෂණයකින් මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩකයා බවට පත්ව තිබේ. [ML] [ ± ] - සේයාරුව සඳහා ස්තූතිය


wn/si/ග්‍රීසිය හා තුර්කිය අතර වැටක් බැඳෙයි
ග්‍රීසිය හා තුර්කිය අතර වැටක් බැඳෙයි

තුර්කියෙන් පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයන් නැවැත්වීමේ අභිලාෂයෙන් ග්‍රීක/තුර්කි දේශ සීමාවේ තාප්පයක් ගොඩ නැඟීමට ග්‍රීක රජය සැරසෙයි. [ ± ] - සේයාරුව සඳහා ස්තූතිය

wn/si/ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ ඇණ ගලවයි
ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ ඇණ ගලවයි

මේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ - මාතර අධිවේගී දුම්රිය මාර්ගයේ පීලි සවි කොට තිබූ ඇණ ගැලවූ පුවතක් අද වාර්තා වුණා. [ ± ] - සේයාරුව සඳහා ස්තූතිය

wn/si/මාතර රෝහලේ අත්බෝම්බයක්
මාතර රෝහලේ අත්බෝම්බයක්

ඊයේ (2) මාතර මහ රෝහලේ වාට්ටුවක තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා.

මෙම අත්බෝම්බය හමු වී ඇත්තේ රෝහලේ භෞතචිකිත්සක ඒකකයේ තිබියදීයි. [ ± ] - සේයාරුව සඳහා ස්තූතිය

wn/si/කයිරෝ බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානුවෝ කෝප වෙති
කයිරෝ බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානුවෝ කෝප වෙති

නව වසරේ පළමු දින ඊජිත්තුවේ මුහුදුබඩ නගරයක් වන ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දේව මෙහෙයට පැමිණි ක්‍රිස්තියානුවන් පිරිසකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 21 දෙනෙක් මිය යෑමත් සමගම ඊජිත්තුව පුරා ක්‍රිස්තියානි භක්තිකයන් කෝප වී සිටිති. [ ± ] - සේයාරුව සඳහා ස්තූතිය


සිංහල විකිපුවත් අඩවිය ගොඩනගන්න ඔබත් දායක වන්න!


විකිපුවත් යනු ස්වේච්ඡාවෙන් සපයන ලිපි මගින් ගොඩනැගෙන විශ්වාසී, අපක්ෂපාතී, වැදගත් පුවත් එකතුවකි. දැනට මෙහි සිංහල සංස්කරණයක් නොමැති අතර ඒ සඳහා නිල ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. එයට අනුමැතිය ලැබීමට මෙම අඩවිය සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු කළ යුතු අතර මේ සඳහා ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කෙරේ. ලිපි සැපයීම සහ අඩවියේ සැලැසුම දියුණු කිරීම වැනි ක්‍රම මගින් ඕනෑම කෙනෙකුට මෙයට දායක විය හැකිය.


අපගේ ඉදිරිපියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා Talk:wn/si/මුල් පිටුව වෙත හෝ කෝපි කඩේ වෙත යන්න.


මෙම ව්‍යාපෘතිය දායක වන්නේ නම්, කරුණාකර Requests for Wikinews Sinhala in Wikimedia Metawiki පිටුවේ "Editing community:" නම් ස්ථානයේ ඔබගේ පරිශීලක නාමය සඳහන් කරන්න.

එමෙන්ම එම පිටුවේ "Arguments in favour" යන අංශයේ Wikinews Sinhala නිල වශයෙන් ඇරඹිය යුත්තේ ඇයිදැයි යන්නට ඔබේ අදහස ද ඉංග්‍රිසි බසින් එක් කරන්න.


නවතම පුවත්